දැක්ම

මරාන්තික ජලභීතාකා රෝගයෙන් සහ අනෙකුත් සතුන්ගෙන් බෝවන රෝග වලින් මහජනතාවගේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම.

පරමාර්ථය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නිර්දේශිත ජලභීතිකා මර්දන හා ජැපනීස් එනසෙපලයිට්ස් මර්දනය සදහා වූ උපාය මාර්ග සදහා අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම හා ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කිරීම.

Dr. N.M.N. Darshanie Dissanayake
Director (Acting)
Public Health Veterinary services
Dr. L.D. Kithsiri
Director (Former)
Public Health Veterinary services